This is where individual imaginations gather together, committing to the values that lead to great work. Here,

you’ll do more than joining something – you’ll add something.

 

Join One of Sri Lanka’s Premier Hardware Store

 

Hardware stores are the backbone of our building Constructions and your daily hardware needs, but there’s plenty of work to be done beyond the retail doors. If you’re a driven corporate professional, Rohana Hardware offers a number of professional career opportunities. We’re also looking for motivated individuals who excel in a fast-paced, challenging work environment to join our distribution team. Explore all of Home’s corporate or distribution opportunities today.

 

 

 

  • අවම වශයෙන් වසර 2කට වඩා පළපුරුද්දක් තිබිය යුතුයි.
  • එවැනි ආයතනයක සේවය කර තිබිය යුතුයි.
  • සුහදශීලි හා කාර්යශුර බව
සිත් ඇදගන්නා සුළු වැටුප්/දීමනා

අමතන්න මානව සම්පත් කළමණාකාරීනී- 0706 977 341

  • තින්ත සැකසුම් පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුයි.
  • අවම වශයෙන් වසර 5කට වඩා පළපුරුද්දක් තිබිය යුතුයි.
  • සුහදශීලි හා කාර්යශුර බව
සිත් ඇදගන්නා සුළු වැටුප්/දීමනාඅමතන්න මානව සම්පත් කළමණාකාරීනී- 0706 977 341

  • වයස අවු 35 ට අඩු
  • වසරකට වැඩි පළපුරුද්ද අමතර සුදුසු කමක් සේ සළකණු ලැබේ
  • සුහදශීලි හා කාර්යශුර බව
  • හාඩ්වෙයාර් භාණ්ඩ පිළබඳ දැනුමක් තිබිම
  • සිල්ලර-වෙළඳාම් පසුබිමක සේවය කර තිබිම
  • සති අන්ත‍යේ හා නිවාඩු දිනයන්හි
  • වැඩ කිරිමට ඇති හැකියාව
සිත් ඇදගන්නා සුළු වැටුප්/දීමනාඅමතන්න මානව සම්පත් කළමණාකාරීනී- 0706 977 341

  • වයස අවු:35 ට අඩු.
  • සුහදශීලි හා කාර්යශුර බව.
  • සති අන්තයේ හා නිවාඩු දිනයන්හි වැඩ කිරිමට ඇති හැකියාව.
  • පිරිමි අයෙකු වීම.
  • හාර්ඩ්වෙයාර් කේෂත්‍රයේ වැඩ
  • කිරීමට කැමත්තක් තීබිම.
  • දිගු වෙලාවක් වැඩ කිරීමට ඇති හැකියාව
සිත් ඇදගන්නා සුළු වැටුප්/දීමනාඅමතන්න මානව සම්පත් කළමණාකාරීනී- 0706 977 341